29.2 C
Colombo
බදාදා, මැයි 1, 2024

මැයි 2 වනදා රජයේ නිවාඩු දිනයක්

Must read

එළඹෙන මැයි 2 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඒ බව දැනුම්දී ඇත.

මෙවර මැයි පළමුවනදා යෙදී ඇත්තේ ඉරිදා දිනකදීය.

More articles

Latest article