33 C
Colombo
බදාදා, මැයි 31, 2023

මොරටු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක

Must read

මොරටුව විශ්ව විද්‍යාලයට නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

සාමාන්‍යයෙන් එම විශ්ව විද්‍යාලයට වසරකට ඇතුළු කරගන්නා ශිස්‍ය සංඛ්‍යාවට වඩා 600 කට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක්  මෙවර ඇතුළත් කරගෙන ඇතැයිද එය විශ්ව විද්‍යාලයට දරාගත නොහැකි යැයිද මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය එච් කේ ජී පුංචිහේවා මහතා පැවසීය.

More articles

Latest article