31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ජන­පති ශ්‍රී ජය­ව­ර්ධනපුර විශ්වවිද්‍යා­ලයේ කුල­පති ඉත්තෑ­පානේ ධම්මා­ලං­කාර නාහිමි හමුවී ආශි­ර්වාද ලබාගනී

Must read

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පෙරේදා (6) කොට්ටාව රුක්මලේ ධර්ම විජ­යා­ලෝක විහා­ර­ස්ථා­න­යට ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජය­ව­ර්ධනපුර විශ්වවිද්‍යා­ලයේ කුල­පති ඉත්තෑ­පානේ ධම්මා­ලං­කාර නාහිමි හමු වී ආශි­ර්වාද ලබා අයුරු.

More articles

Latest article