29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ප්‍රබල රටවල් කිහිපයක නියෝජිතයින් සහ ජනපති අතර හමුවක්

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳව අදාළ සාකච්ඡාව සිදුවී ඇති බවය.

එම හමුව කොළඹදී සිදුවී තිබේ.

More articles

Latest article