32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

උඳුවප් පොහොය අදයි

Must read

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී ඇති අතර එය බෞද්ධ බැතිමතුන් විසින් ශ්‍රද්ධාවෙන් සමරනු ලබයි. මෙය වර්ෂයේ අවසන් පොහොයද වේ.

සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම, අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500ක් මෙරටට පැමිණ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම අද දිනයේ වැදගත් සිදුවීම් වේ.

එමෙන්ම සිරිපා වන්දනා සමය ආරම්භ වීමද මේ පොහොය දිනයේ සිදු කෙරේ.

More articles

Latest article