30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

සමගි ජන බලවේගයේ පා ගමන අද දංඕවිට ප්‍රදේශයෙන් යළි ඇරඹෙයි

Must read

වත්මන් ආණ්ඩුවට ඉල්ල අස්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය පක්ෂය ක්‍රියාත්මක කරන අධිෂ්ඨාන පා ගමන අද සිව්වන දිනටත් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අද එම පා ගමන වරකාපොල දංඕවිට ප්‍රදේශයෙන් ආරම්භ කිරිමට නියමිතව ඇත.

සමගි ජන බලවේගය සංවිධානය කළ පාගමන අතරතුර ඊයේ ජනතාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමා අන්තර්වාර පාලනයකට එකඟතාව පළ නොකරන බවය.

More articles

Latest article