26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

අගමැතිගේ පෞද්ගලික නිවස ඉදිරිපිට සජබයේ කාන්තා සංවිධාන විරෝධතාවයක

Must read

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සජබ කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වේ.

විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තාකරු පැවසුවේය.

More articles

Latest article