28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් කෝටි 200ක වන්දියක් ඉල්ලයි

Must read

ජාතික ක්‍රිකට් සභාවේ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රනතුංග මහතාගෙන් ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට සිදු වූයේ යැයි කියන හානිය සම්බන්ධයෙන් රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද තීරණය කලේය.

More articles

Latest article