28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Must read

අද නිමා වූ ආසියානු කුසලාන සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව විසින් පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත් කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 3/21 පාකිස්තානය ලකුණු 121කට සීමා කළහ.

ලකුණු හඹා යාමේදී ශ්‍රී ලංකාව ලකුණු 29-3ක් දක්වා පසුබැස ගිය නමුත් පැතුම් නිශ්ශංක තම පිට පිටම 2 වැනි ලකුණු 50 රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ඉරිදා පාකිස්තානය සමඟ යළිත් තරග වැදීමට නියමිතය.

More articles

Latest article