28 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

සිරිල් ගාමිණි පියතුමන් ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

Must read

සිරිල් ගාමිණි පියතුමන් විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇති බව වාර්තා වෙයි

ඒ අනුව නොවැම්බර් 08 වැනිදා පෙත්සම සලකා බැලීමට නියමිතව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණි පියතුමන් විසින් මෙම පෙත්සම ගොණු කර ඇත

More articles

Latest article