30 C
Colombo
සිකුරාදා, මැයි 3, 2024

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියකට වැසේ

Must read

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා තිබේ.

ඊයේ රාත්‍රියේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.

More articles

Latest article