31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම්

Must read

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු රාජ්‍ය උත්සව නොපවැත්වීමට තීරණය කර ඇත.

එසේම, පවතින කොවිඩ් 19 තත්වය හමුවේ ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් වනු ඇත.

More articles

Latest article