26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ සහාය

Must read

ප්‍රභල භූ කම්පන සමඟ තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

More articles

Latest article