30 C
Colombo
බදාදා, මැයි 1, 2024

හෝමගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා විමල්ගෙන් රුධිර පෙරණයක්

Must read

හෝමගම මූලික රෝහලේ කොවිඩ් – 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා වාට්ටුවලට සහ දැඩි සත්කාර ඒකකයට පහසුවෙන් ගෙන යා හැකි ලක්ෂ විසි දෙකක් වටිනා ඩයලිසිස් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පරිත්‍යාග කලේය.

එම අවස්ථාවට හෝමගම මූලික රෝහලේ වෛද්ය චතුරිකා බෙලිගස්වත්ත මහත්මිය කැමරා එල් කේ ආයතනයේ අධ්යික්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.

More articles

Latest article