31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

කාදිනල් හිමිට කොරෝනා

Must read

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් එතුමන් රෝහල්ගත ගත කරනු ලැබ සිටියි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගරදගුරු තුමන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මෙම තත්ත්වය මත එතුමන් කලින් සැලසුම් කර තිබූ වැඩසටහන් වලට සහභාගී වීම ද අවලංගු කර ඇත.

More articles

Latest article