33 C
Colombo
බදාදා, මැයි 8, 2024

CATEGORY

විනෝදාස්වාදය

යොහානිට තවත් සම්මානයක්

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් මෙරට යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාහට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් කලා කීර්ති...

යොහානි ඇගයීමට පාර්ලිමේන්තුවෙන් වැඩසටහනක්

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එය...

ප්‍රවීණ නිළි විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය නිළි විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත මිය යන විට ඒ මහත්මිය 64 වන වියේ පසු විය පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර...

බොලිවුඩ් සිනමාපටයකට යොහානිගේ ගායන දායකත්වය

ශ්‍රී ලං‍කාවේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා තවත් මුල් පෙළේ බොලිවුඩ් සිනමාපටයකට සිය ගායක දායකත්වය ලබා දීමට සූදානම් වේ. "මැණිකේ මගේ හිතේ.." ගීතයේ හින්දු අනුනිර්මාණයක්...

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා ඉන්දියාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට

ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ...

යොහානිගේ “මැණිකේ මගේ” ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය ගීතය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා තානාපතිනී...

එල්ලුම් ගහ නැරඹීමට ගිය බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යයි – පුෂ්පිකා ද සිල්වා

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් හුවා දැක්වෙන පරිදි තමන් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ නැරඹීමට ගිය බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක...

ජිප්සිස් නායක සුනිල් පෙරේරා මියයයි

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි ඔහු දින කිහිපයකට පෙර සුවය...

අරුගම්බේ සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරිමේ විශේෂ වැඩසටහනක්

දිය මත ලිස්සා යාමේ වැඩසටහන( surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ...

චන්දිමාල් ජයසිංහට සහ පියුමි හංසමාලිට ඇප

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබේ.

Latest news