27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

CATEGORY

දේශපාලනය

අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘1965’ විශේෂ දුරකතන අංකයක්

අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ අංක දරන විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දී ඇත. මෙම 1965 දරන විශේෂ දුකරතන අංකය අද සිට කි‍්‍රයාත්මක...

රට ආපස්සට යෑමට ඉඩ තබන්නේ නෑ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් එක් එක් කාලවල ආපස්සට ගිය රට නැවතත් ආපස්සට යෑමට කිසි විටෙකත් ඉඩ නොතබන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පසුගිය...

කොරෝනා වසංගතය යනු ගෝලීය මට්ටමින් සිදු කෙරෙන ආර්ථික ඝාතන ක්‍රියාවලියක් – ජාතික සංවිධාන එකමුතුව

කොරෝනා වසංගතයට අදාළව කුමන්ත්‍රණ න්‍යායන් තුනක් පිළිබඳව විස්තරාත්මක අදහස් දක්වන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ්19...

තමාගේ නම ඈදාගනිමින් විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන්න – රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් රෝගය වැළදුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒකක ඇතුලුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ...

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් 50 ක්

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි ආයුර්වේද රෝහල් 50...

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු...

ජන ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (23) දිනයේ දී “කොවිඩ්...

විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහ එම ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්...

ලංකාවේ ජන සංහාරයක් සිදුවී නෑ – නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය මහ රැජිණට කියයි

ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ චෝදනා, කිසි විටෙකත් ශ‍්‍රී ලංකාවට නොගිය මානව හිමිකම් නීතිඥයින් තිදෙනකු විසින් සකස් කරන ලද...

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ ආචාර්ය ධම්ම දිසානායකගෙන් අගමැතිට විවෘත සංදේශයක්

හිතවත් අගමැති තුමනි, රටේ දෙවැනි පුරවැසියාණෙනි. පළමු පුරවැසියා වන ගරු ජනාධිපතිතුමාට නො ලියා මේ ආකාරයෙන් ඔබට ලියන්නේ ඇයි දැයි ඔබ මෙන්ම බොහෝ අය ද සිතනු...

Latest news