31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මහින්ද රාජපක්ෂ යළි ක්‍රියාකාරී දේශපාලනයට

Must read

“ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගතය” පිලිබදව දැනුවත් කිරිමේ රැස්වීම් මාලාවේ පස්වැනි හමුව 2022-08-31 දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන ප්‍රධානීන් වෙනුවෙන් නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදි පැවැත්විණි.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවද ⁣දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පා.ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහාචාර්ය රංජිත් බංඩාර, පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමන්ලා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් සහභාගි විය.

More articles

Latest article