29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමඟුල් උත්සවයට ජපාන රජය ඩොලර් මිලියන 1.83ක් වැය කරයි

Must read

ජපානයේ දීර්ඝතම කාලයක් සේවය කර ඝාතනයට ලක් වූ හිටපු අගමැති ෂින්සෝ අබේ අගමැතිවරයාගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට එරට ජාතිකයන්ගෙන් බහුතරයක් විරුද්ධ වෙද්දී ජපාන රජය ඒ සඳහා ඩොලර් මිලියන 1.83ක් වැය කිරීමට තීරණය කර ඇත.

හිටපු අගමැති අබේ, පසුගිය ජූලි 8 වැනිදා මැතිවරණ රැලියකදී වෙඩි තබා ඝාතනය කරන ලද අතර, අවමංගල්‍ය කටයුතු කඩිනමින් අවසන් කළද, ටෝකියෝවේ නිපොන් බුඩෝකාන් පිටියේදී රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීමට ජපාන රජය තීරණය කළේය.

More articles

Latest article