25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නිරෝධායන කටයුතු සංවිධානය කරන හමුදාවට මඩ ගැසීමට මම විරුද්ධයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Must read

කොරෝනා පරාජය කිරීමට යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා සේනාංක අද ලොකු කාර්යභාරයක් කරන බවත් මේ කටයුතු වෛද්‍ය ක්ෂේත්‍රයට තනිවම කළ නොහැකි බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

නිරෝධායන කටයුතු සංවිධානය කරන හමුදාවට මඩ ගැසීමට තමා විරුද්ධ යැයි කී ෆොන්සේකා මහතා හමුදාවට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවද ප්‍රකාශ කළේය.

More articles

Latest article