28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

අකිල විරාජ් කාරියවසම් පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Must read

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි.

පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබෙි

More articles

Latest article