28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ජනතා සහන රැගෙන අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් – ජනපති

Must read

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමගින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සමග ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

More articles

Latest article