30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු සමඟ සුහද කතාබහක

Must read

දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් පසුගියදා (18) බකිංහැම් මාලිගයේදී පැවැත්විණි. ඊට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරතව සිටි අයුරු ඡායාරූපයේ දැක්වෙයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය.

More articles

Latest article