31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ජනපතිගෙන් තවත් පත්වීම් දෙකක්

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරු දෙකක් සඳහා නව පත්වීම් සිදුකර තිබේ.

සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතා පත්කර ඇති අතර බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතා ව පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එම පත්වීම් ජනවාරි 01 වනදා සිට බලාත්මක ය.

More articles

Latest article