32 C
Colombo
බදාදා, මැයි 8, 2024

රතිඤ්ඤයක් අතේ පත්තු වී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රෝහලේ

Must read

සිය ගෙවත්තට පැන වගා හානි කරන රිළවුන් පලවා හැරීමට පත්තු කරන ලද තුන්හුලස් වර්ගයේ රතිඤ්ඤාවක් අතේ පත්තුවීමෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ගෝනහේන විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර මහතා මෙසේ අනතුරට ලක්ව සිටියි.

More articles

Latest article