34 C
Colombo
සඳුදා, මැයි 6, 2024

CATEGORY

අන්තර්ජාතික

ඉන්දීය අගමැතිගෙන් Tesla ඉන්දියාවට ගෙන ඒමට ආරාධනාවක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්, ඉන්දියාවේ සැලකිය යුතු ආයෝජනයක් සිදුකරන ලෙසට තමන් වෙත ආරාධනා කර සිටින බව Tesla ප්‍රධාන විධායක එලොන් මස්ක් පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ...

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද උදෑසන ඇති වූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන්...

ට්‍රම්ප් ට අපරාධ චෝදනා

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අපරාධ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව...

පාකිස්තානයේ ප්‍රහාරයකින් ආරක්ෂක අංශයේ 9ක් මරුට

නිරත දිග පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාළ ලබා තිබේ. වාර්ෂික සංස්කෘතික උත්සවයක් සඳහා...

චීනය ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

ටජිකිස්තානයේ, චීන දේශසීමා ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. කෙසේවෙතත් අදාළ ප්‍රදේශය ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බව වාර්තා වේ. භූකම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රිච්ටර්...

භූ කම්පනයෙන් මියගිය පිරිස 3,700 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා...

භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් සහ අතුරු කම්පන මාලාවකින් තුර්කිය කැලැඹිණි. මාධ්‍ය වාර්තා කළේ 17 දෙනකු මියගිය බවය. මියගිය ගණන...

බ්‍රිතාන්‍යයේ මිලියන භාගයක ජනතාව මහපාරේ

දශකයකට වැඩි කාලයකට පසු බ්‍රිතාන්‍යයේ විශාලතම වැඩ වර්ජනය පෙරේදා ලන්ඩන් නුවර පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිනෙන් දින ඉහළ යන උද්ධමනයට සාපේක්ෂව වැටුප්...

පාසල් සිසුන් රැගත් බෝට්ටුවක් ගිලී 51ක් මරුට

පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ වේල්ලක් නැරඹීමට ගිය බෝට්ටුවක් පෙරළීමෙන් අරාබි පාසලක සිසුන් ඇතුළු 51 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. මියගිය පිරිස අතුරින් 49...

පාකිස්තානයේ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

පාකිස්තානයේ පේෂාවර් නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් 157 දෙනෙකු...

Latest news